වකුගඩු රෝගීන්ගේ සංගමයට ඩඩ්ලිගෙන් රු. ලක්ෂ සියයක පරිත්‍යාගයක්


සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වකුගඩු රෝගීන්ගේ රෝගී සත්කාරයන්ට උපකාර කිරීමේ උදාරතර අරමුණින්  අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් වකුගඩු රෝගීන්ගේ සංගමයට රුපියල් ලක්ෂ සියයක මූල්‍ය තිළිණය ප්‍රදානය කිරීමේ උත්සවය ජනවාරි මස 03 වන දින පෙරවරු 10 ට කොළඹ 07 පිහිටි මහවැලි කේන්ද්‍ර්‍රීය රැස්වීම් ශාලාවේදී පැවැත්වේ. මෙම උත්සවයට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන් හා විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිතය.

ඉඹුල්ගොඩ - එම්.ඩී.එස්.ගුණතිලක



Recommended Articles