වංචා කිරීම් සිද්ධීන් රැසකට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට


පැලවත්ත බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ගේ නිවසට පැමිණ    රුපියල් ලක්ෂ 22 ක්  සොරාගැනීමේ  සිද්ධියකට සාමි  වරයෙක් යැයි  කියාගන්නා පුද්ගලයෙකු  ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු  28 අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි

අත්අඩංගුවට  පත් වූවන් අතර හිටපු හමුදා සෙබලෙක් ,වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් වන  බව පොලිසිය කියයි.

අත්අඩංගුවට සැකකරුවන්  මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



Recommended Articles