වංචනිකයන්ගෙන් ආරක්ෂාවීමට කාන්තාවන්ට පොලිසියෙන් දැනුම්


වංචනික පෙම්වතුන්ගෙන් හා ආගන්තුක හිතවතුන්ගෙන් ආරක්ෂාවීම සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කරමින් 
පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් සමාජ මාධ්‍ය හා විවිධසන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ව මුළා කර ලිංගික අතවරයට හා දේපළ ලා ගැනීමේ සිදුවීම්වාර්තා වි ඇති බව පොලීසිය කියයි.

ඒසේම විවිධ ආහාර වර්ග හා බීම වර්ග පානය කිරිමට සලස්වා මත් කිරීම් හා සිහිසුන් කිරීම් ආදී ක්‍රියා මගින් කාන්තාවන් අතරවරයටලක් කිරීම හා දේපළ සිදුවීම් වාර්තා වී ඇති බවද පොලිසිය කියයි.



Recommended Articles