ලෝහ අණාවරනක හා අරක්ෂක උපාංග ආනයනයේදී බදු සහන


ලෝහ ආණාවරනක උපාංග  ඇතුළු ආරක්ෂක උපාංග ආනයන සඳහා බදු රහිත සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. මැයි 07 දා සිට ක්‍රියාත්මක වන පරිසි මෙම සහනය ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles