ලෝටස් පාර වසයි By .. // 2019 සැප් 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පරා තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසජ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. Facebook Twitter Google+ Recommended Articles