ලෝකයේ ලොකුම වකුගඩු ගල ඉවත් කිරීම ජාත්‍යන්තර මාධ්‍යයටත් යයි


වකුගඩුවකින් ඉවත් කළ ලෝකයේ විශාලම හා බරම වකුගඩු ඉවත් කිරීමේ සැත්කම සිදුකරමින් පිහිටුවූ ගිනස් වාර්තාවට ජාත්‍යන්තර මාධ්‍ය තුළ අවධානය යොමුව තිබේ.

මෙම සැත්කම යුද හමුදාවේ වෛද්‍යවරු පිරිසක් සිදුකළේය. ඒ සම්බන්ධයෙන් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කර තිබුණි.

 



Recommended Articles