ලෝක වෙළඳපොළේ රත්‍තරන් මිල ඉහළට


ලෝක වෙළඳපොළේ රත්‍තරන් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ලෝක වෙළෙඳපොළේ රත්‍තරන් අවුන්සයක මිල 2% ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රත්තරන් අවුන්සයක නව මිල අමෙරිකානු ඩොලර් 1862.97 ක් වනවා.



Recommended Articles