ලෝක වෙළදපොලේ ඉන්ධන මිල වැඩි වෙලා , ඩීසල් ලීටරය රු. 720


ලෝක වෙළදපොලේ ඉන්ධන මිල වැඩ වීම හමුවේ ඩීසල් ලීටරයක මිල රු.720 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා ඒ බැව් (13) දින කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.



Recommended Articles