ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ජනපති හමුවෙයි


ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ජනාධිපතිවරයා සහ අධ්‍යක්ෂවරයා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡාව මේ වනවිට කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වේ.



Recommended Articles