ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුදල මෙන්න By .. // 2024 ඔක් 07 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමේ ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර යටතේ තවත් ඩොලර් මිලියන 200ක් සැපයීමට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අද (07දා) අත්සන් තබා තිබේ. Facebook Twitter Google+ Recommended Articles