ලොහාන් රත්වත්තේට යළිත් රාජ්‍ය අමාත්‍යධුරයක්


වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්විය.



Recommended Articles