ලොස් ඇන්ජලීස්හි ජනපති පුතුගේ නිවස ඉදිරිපිටත් විරෝධතා


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පදිංචිව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනේජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

තම පියාව නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් මෙම විරෝධතා පැවැත්වෙයි.

ලොස් ඇන්ජලීස්හි සිටින ලාංකිකයන් පිරිසක් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණ බව වාර්තා වෙයි.



Recommended Articles