ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹට


ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව හෙට (05) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත.

කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයක් වෙයි.



Recommended Articles