ලොග්ගල්ලා ඔයත් හිඳෙයි


මාස කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් මේ වන විට ඌව පළාතේ වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගා දෙකක් වන මහවැලි ගඟේ මෙන්ම ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී   පතුල  පෑදෙමින් තිබේ.

 මේ වන විට යල් කන්නයේ ගොවිතැන් වලට ද නියඟය දැඩි ලෙස බලපා ඇතැයි ගොවි ජනතාව පවසති. දැඩි නියඟය හේතුවෙන් පතුල පෑදී ඇති ලොග්ගල්ලා ඔය  ඡායාරූප වල දැක්වේ.

එන් කේ නිශ්ශංක මීගහකිවුල

 



Recommended Articles