ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40ක බද්දක් By .. // 2021 සැප් 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40ක බද්දක් අයකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles