ලොකු ලූණු ආනයන බද්ද ඉහළට By රුවන් කාශ්‍යප // 2020 අගෝ 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලොකු ලූණු ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද රුපියල් 35කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව ලොකු ලුණු කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles