ලොකු ලුණු සඳහා උපරිම මිලක් By .. // 2020 මාර් 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලොකු ලුණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ ලොකු ලුණු අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 150ක් වන බවයි. Facebook Twitter Google+ Recommended Articles