ලොක්ඩවුන් වෙද්දී තබෑරුම් අසළ දිගු පෝලීම් By .. // 2021 අප්‍රේ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද රාත්‍රියේ සිට දින හයක් පුරාවට ඉන්දියාවේ නව දිල්ලි නගරය අගුළුදැමීමට දිල්ලි මහ ඇමතිවරයා ගත් තීරණයත් සමගින් බොහෝ ජනතාවක් දිල්ලි නුවර පෝලීම්වල සිටමින් මත්පැන් මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. Facebook Twitter Google+ Recommended Articles