ලේකම් ධුරයෙන් ඉවත් වූ අනූෂට DLB සභාපතිකම By රුවන් කාශ්‍යප // 2021 ජුනි 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කර්මාන්ත ආමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් කලින් විශ්‍රාම ගත් අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිධුරට පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles