කොළඹ හැව්ලොක් ටවුන්හි පිහිටා ඇති ලුම්බිනි රඟහල නවීකරණය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලුම්බිනි රඟහල 1952 දී ඉදිකර තිබේ.