ලුණුගල තවත් අනතුරක් වැළකෙයි


ලුණුගල සිට පස්සර බලා සිමෙන්ති රැගෙන ධාවනය වු ලොරියක් 01 දින උදේ මිල්ලබැද්ද ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලීමට යාමේදී රියදුරා රථය අනුනවයෙන් බේරාගත් බව ප්‍රදේශවාසීන් කියයි. මෙම මාර්ගයේ පසුගිය දින කිහිපයේදීම රථවාහන අනතුරු පහක් පමණ සිදුව තිබේ.

ලුණුගල ප්‍රසන්න පද්මසිරි



Recommended Articles