ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව භූ චලනයක්


ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව අද (07) පෙරවරු 10.38ට පමණ මැග්නිටියුඩ් 2.4ක භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.



Recommended Articles