ලියෝනි කොතලාවල සමුගනියි


ප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල සිය දිවි සැරිය නිම කළාය. මිය යන විට ඒ මහත්මිය 78 වැනි වියේ පසුවිය.  වේදිකාවෙන් රංගන දිවියට පිවිසි ඇය ඉන් අනතුරුව චිත්‍රපට හා ටෙලි නාට්‍ය හරහා සිය රංගන දිවිය ඉදිරියට ගෙන ගියාය. අවසන් කටයුතු පිළිබඳව ඉදිරියදී දැනුම් දීමට නියමිතය. 

 

 

 



Recommended Articles