පාරිභෝගික අධිකාරියෙහි ලියාපදිංචි වි නොමැති සිනි ගබඩා සොයා තවදුරටත් විශේෂ මෙහෙයුම් එම අධිකාරිය ආරම්භ කර තිබේ.
වෙළෙදපොලෙහි සිනි මිල ඉහළ යාමත් සිනි ආනයනකරුවන් සහ සිනි තොග සඟවා ඇති බවට වාර්තා තොරතුරු වන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.