ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර පළ කළ 18 වියැති තරුණයා අත්අඩංගුවට


ඇදිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයේ පළ කළ 18 වියැති තරුණයා මීටියාගොඩ දී සි අයි ඩී අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මාධ්‍ය  වෙත ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේය.



Recommended Articles