ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම ලබා දෙයි


ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්  දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර ඇ​ත.

පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළේය.



Recommended Articles