ලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ. මුදිත පීරිස් මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස දීර්ඝ කලක් සේවය කර ඇති පුද්ගලයෙකි. කෙසේ වෙතත් 2019 වසරේදී ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ලැබිය.
ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්
Recommended Articles