ලිට්‍රෝ සභාපති ඉවතට - නව සභාපති රේණුක By .. // 2022 ජන 13 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත්කර තිබේ. ඒ එහි සභාපති ලෙස කටයුතු කළ තේෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරමිනි. Facebook Twitter Google+ Recommended Articles