ලිට්‍රෝ මිල හෙට තවත් පහළට


ලිට්‍රෝ ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 ක  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 ට ආසන්න මුදලකින් හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිත බව වාර්තා වේ. එසේම එයට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල මිල ද අඩුවන බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 



Recommended Articles