ලිට්‍රෝ මිල වෙනස් නොවෙයි By .. // 2026 මැයි 07 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැයි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව අප්‍රේල් මාසයේ පැවැත ගෑස් මිලම මැයි මාසයේදිත් ක්‍රියාත්මක වෙනු ඇත. Facebook Twitter Google+ Recommended Articles