ලිට්‍රෝ මිල වෙනස් නොවෙයි By .. // 2024 පෙබ 02 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොකිරමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ලිට්‍රො ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට අදාළව පසුගිය මස පැවැති අගයන් මේ මාසයේදීත් ක්‍රියාත්මක වෙනු ඇත. Facebook Twitter Google+ Recommended Articles