පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව ලිට්‍රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම නව ගෑස් සිලින්ඩය හඳුනා ගැනීම සඳහා සුදු පසුබිමේ රතු පාට ලාංජනය සමඟ පොලිතින් මුද්‍රව සකස් කර තිබේ.