ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වන්නේ නැහැ


ලාෆ් ගෑස් මිල ඉහළ දැමූවද ලිට්‍රෝ ගෑස් දැනට පවතින මිලටම අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.



Recommended Articles