ලිට්‍රෝ ගෑස් මිල ගැන අද ගත්ත තීරණය මෙන්න


මාසික ගෑස් මිල සංශෝධනය අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව එම ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව  කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690කට, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කට මිල නොවෙනස්ව පෙර පැවති මිලටම අලෙවි කිරීම සිදු වේ.



Recommended Articles