ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම ඇරඹෙයි


ගෘහස්ත පරිභෝජනය සඳහා මෙන්ම අලෙවිසැල් වෙත ගෑස් බෙදා හැරීම ලි ට්‍රෝ සමාගම විසින් ආරම්භ කර තිබේ. 

ඒ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක නැවකින් ගෑස් ගොඩබෑම ආරම්භ වීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින 2ක හමාරක කාලයකට පමණි. 



Recommended Articles