ලිට්‍රෝ ගෑස් නව සභාපති විජිත


ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර තිබේ. ඔහු ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ වත්මන් සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. 



Recommended Articles