ලිට්‍රෝ ගෑස් 12.5kg රු. 5,175යි


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස්  12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම මිල වැඩිවීම අද (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.



Recommended Articles