ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක්


ලිට්රෝ ගෑස් ජුනි මාසය සඳහා වන මිල සංශෝධනය එළඹෙන  (05) වැනිදා ප්‍රකාශ කරන බවට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

දැනට ලෝක වෙළඳපොළේ සහ ජාත්‍යන්තර ගෑස් මිල ප්‍රවණතා පදනම්ව කොට ගෙන නව මිල ගැලපීම සිදු කරන බවද ලිට්රෝ සමාගම පවසයි. ( IJ )



Recommended Articles