ලාෆ්ස් ගෑස් මිල ඉහළට


අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,100ක් දක්වා රුපියල් 420කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,645ක් දක්වා  රුපියල් 168 කින් ඉහළ දැමීමටද කටයුතු කර තිබේ.



Recommended Articles