ලාෆ් පැරණි සිලින්ඩර භාර ගනියි


ලාෆ් ගෑස් භාවිත කරමින් සිටින පාරිභෝගියන්ගේ පැරණි සිලින්ඩර ආපසු ලබා ගන්නා බව එම සමාගම සඳහන් කරයි. මේ අනුව එහි ගෑස් ප්‍රමාණය කිරා මැන භාරගෙන ඒ සඳහා කටයුුතු කළ යුතු ආකාරය පිළිබඳව සමාගමේ ගෑස් අලෙවි නියෝජිතයන්ට උපදෙස් දී තිබේ. අධිකරණය දුන් නියෝගයක් අනුව මෙසේ පැරණි ගෑස් සිලින්ඩර භාර ගැනීමට සමාගම කටයුතු කරමින් සිටියි. 

 



Recommended Articles