ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග


ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමිමට එම සමාගම තිරණය කර තිබේ. ඊයේ රාත්‍රී සිටි ක්‍රියාත්මක පරිදි මෙම මිල ඉහළ දැමිම සිදුකර තිබේ.

මේ අනුව කිලෝ 12.5 මිල  රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 4,250කි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ මිල රුපියල් 65 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 1,710 කි.



Recommended Articles