ලාෆ් ගෑස් මිළත් ඉහළට


ලාෆ් ගෘහස්ථ ගෑස් මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව එම සමාගම අද (11) රාත්‍රී නිවේදනය කළේය.

ඒ අනුව ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක මිල 300 කින් ඉහළ දමා ඇති අතර නව මිල 4,630 කි.

කිලෝග්‍රැම් 5 ගෑස් ලින්ඩරයක මිල රුපියල් 120 කින්ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,862 කි.

මිල ඉහළ දැමීමත් සමග ලිට්‍රෝ ගෑස් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලට වඩා ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 640 කින් වැඩිවෙයි.

 



Recommended Articles