ලාෆ් ගෑස් මිලත් පහළට


ලිට්‍රෝ ගෑස් සමාගම මිල අඩුකිරිමට සාපේක්ෂව එම අඩු කළ මිල ගණන් වලට වඩා අඩුවෙන් ශ්‍රි ලංකාවේ ගැස් ව්‍යාපාරයේ සිටින අනෙක් සමාගම වන ලාෆ් ගෑස් සමාගම කටයුතු කර තිබේ.

ඔවුන්ද අද මධ්‍යම රාත්‍රි යේ සිට ගෑස් මිල පහළ දැමිමට තිරණය කර තිබේ.

ඒ අනුව

කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 3840කි.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1542 කි.

 



Recommended Articles