ලාෆ් ගෑස් මිල පහළට


ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 පහළ දැමීමට සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 3690කි.

එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120 කින් පහළ දමා ඇති අතර නවම මිල රුපියල් 1,476 කි. මෙම මිල අඩු කිරීම අද (06දා) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වෙයි. 



Recommended Articles