ලාෆ් ගෑස් මිල පහළට


ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමීමට ඒම සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 කි.

ඒසේම ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 88 කින් අඩු කිරීමත් සමඟ එහි නව මිල රුපියල් 2,032 කි.

මෙම මිල අඩු කිරිම අද මධ්‍යම රාත්‍රි ‌යේ සිට ක්‍රියාත්මක වෙයි.

 



Recommended Articles