ලාඕසයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි


ආසියාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ ලාඕසයෙන්ද කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ.

යුරෝපයේ අමුත්තන් සමඟ වැඩ කළ සංචාරක මාර්ගෝපදේශකයෙකු සහ ක්‍රවුන් ප්ලාසා හෝටලයේ සේවකයෙකුට මෙසේ කොවිඩ් 19 වැළදී ඇත.

ලාඕසය සහ මියන්මාරය තුළ අද දිනයේදී තහවුරු වූ රෝගීන් වාර්තා විය.



Recommended Articles