ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා වැළඳෙයි


නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙකු මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බව එරට ගල්ෆ් නිවුස් පුවත් සේවය සඳහන් කරයි



Recommended Articles