ලලිත් කොතලාවල සමුගනියි


මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වූ ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යන විට 84 වැනි වියේ  පසුවිය. සෙලාන් බැංකුවේ නිර්මාතෘද වන ඒ මහතා සෙලින්කො කොන්සොලිඩේටඩ් හි ආරම්භක සභාපතිද වෙයි. 



Recommended Articles