ලය රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයාගේ ඡායාරූපයක් නිකුත් කරයි


වැලිසර රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

මෙම පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පදිංචිකරුවෙක් වෙයි.

අදාළ කොවිඩ් ආසාදිතයාගේ ඡායාරූපයක්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

මේ පිළිබඳව තොරතුරු දන්නේ නම් 071-8591597/011-2433333/119 යන අංක අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles