ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි


අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව එදින රාත්‍රී 10 සිට පසුදින ප.ව 4 දක්වා ජල සැපයුම අතිහිටුවන්නේ කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශවලටයි.

මිට අමතරව කොළඹ 1,11, සහ 12 යන ප්‍රදේශ වලට අඩුපිඩන  තත්ත්වයක් යටතේ ජල සැපයුම ලැබෙන බවත් ජල සම්පාදන මණ්ඩලය පවසයි.



Recommended Articles